

Out of stockවම් ඉවුරේ සිනමා ත්‍රිතත්වයෙන් අද්‍යතනයේ ජිවත්ව සිටින එකම සිනමාකරුවා ධර්ම සිරි බණ්ඩාරනායකයි. හංස විලක් (1980) තුන්වෙනි යාමය (1985) සුද්දිලාගේ කතාව (1985) බව දුක සහ බව කර්මය (1997) යනු සංඛ්‍යාත්මකව සිනමාකෘති පහක් පමණක් වුවත්, එම සිනමාකෘති විසින් ශ්‍රී ලාංකික සිනමාව තුළ ඇති කළ බලපෑම සහ කතිකාව සුළු පටු නොවේ. එහෙත් ඔහුගේ එම සිනමාත්මක මැදිහත් වීම තරම් සිනමා සාහිත්‍යයක් ඔහුගේ සිනමාව වෙනුවෙන් නොලියවුණු නිසාම මෙම කෘතිය එම අඩුව පිරවීම ආරම්භ කරනු ඇත.
Read this book? Sign in to share a review with other readers.