මුගටි පවුලකි ඇදෙන මිටි පඳුරු යට එබෙන ගසක බෙන කළුවරක ළපටි කිචි බිචි වදන වඳුරු බුකු බුකු නැඟෙන රිකිලි අනැඟිලි වනන නලඟනකි තුරු වියන හරිත සළු පිලි අදින
Read this book? Sign in to share a review with other readers.