

Out of stockඉතිහාසයේ අවසානය ඉතා අවාසනාවන්ත කාල පරිච්ජේදයක් වනු ඇත. පිළිගැනීම සඳහා වූ අරගලය, පූර්ණ වශයෙන් දුරස්ථ අරමුණක් වෙනුවෙන් තම දිවි පරදුවට තැබීමේ කැමැත්ත, වීරත්වය, ධෛර්යය, පරිකල්පනය හා පරමාදර්ශවාදය කැඳවනු ලැබූ ලෝකය පුරා පැතිරුණු මතවාදීමය අරගලය වෙනුවට ආර්ථික ගිනීම්, හිම නොවන තාක්ෂණික ගැටලු විසදීම්, පාර්සරික තත්ත්වයන් හා සංකීර්ණ පාරිභෝගික ඉල්ලීම් තෘප්ත කිරීම ආදේශ වනු ඇත.
Read this book? Sign in to share a review with other readers.