

Out of stockකෙටිකතා අටකින් සමන්විත මෙම කෙටිකතා සංග්රහය ලාංකේය නූතන කෙටිකතාව තුළ සුව්ශේෂී සලකුණක් සටහන් කරනු ඇති බව බොහෝ දෙනාගේ පිළිගැනීමය. මිනිස් හැඟීම් හා හැසිරීම් හි සියුම් සංකීර්ණතා තම කෙටිකතා තුළදී මැනවින් ග්රහණය කරගන්නා සේනාධීර, ඒවා කෙටිකතා රචනා ශිල්පයේ පංකීර්ණතා නොවන භාවිතයන් තුළින් නිර්මාණය කරන්නේ ලාංකේය ජන විඤ්ඤාණයේ ඉසියුම් තැන් මනාව ග්රහණය කර ගනිමිනි. නූතන ලාංකේය සමාජ යථාර්ථය නිරූපණය කරලීම උදෙසා ප්රින්ස් සේනාධීර කළු උස මනුස්සයෙක් කෙටිකතා සංග්රහය තුළ ප්රකට කරන ප්රතිභාව ප්රශස්තය.
Read this book? Sign in to share a review with other readers.