

Out of stockමහාචාර්ය බී.එච් ෆාමර් ගේ මේ කුඩා ග්රන්ථය වර්ගය, කුලය හා ආගම සමඟ එකට බැඳී තිබෙන අද දක්වා විසඳා ගැනීමට අසමත් වී ඇති ලංකාවේ ජාතික අර්බුදය ගැන ලියවුන පළමු පොත සේම ඒ ගැන ලියවී තිබෙන පොත් අතරින් හොඳම පොත ලෙස ද සැලකිය හැකිය. ඔහු විජයගේ සිට යටත් විජිත යුගය දක්වාත් ඉන්පසු 1956 දක්වාත් ඉතිහාසයේ ගමන් මග ගැන කරන විශ්ලේෂණය විශිෂ්ටය.
Read this book? Sign in to share a review with other readers.