

Out of stock1904 වසරේ අප්‍රේල් සිට නොවැම්බර් මාසය තෙක් කාලය ඇතුළත ශ්‍රී ලංකාව සිසාරා අමද්‍යප සමිති සිය ගණනක් බිහිවිය. බෞද්ධ, ක්‍රිස්තියානි ආගම් දෙකටම අයත් ආගමික දේශකයන් බීමත්කමේ දුක්මුසු විපාක ගැන කොතෙකුත් කනස්සල්ල පළකළ නමුදු ඇප කැපවීමකින් යුක්ත සංවිධානාත්මක ව්‍යාප්තියක් ඊට පෙර නොවීය. මෙම පොත 1904 ශ්‍රී ලංකාවේ අමධ්‍යප ව්‍යාපාරය ගැන ලියවුණ පොත කි.
Read this book? Sign in to share a review with other readers.