

Out of stockශ්‍රී ලාංකේය ටෙලි නාට්‍ය ක්ෂේත්රයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කර කූඹියෝ ටෙලි නාට්‍යයේ තිර පිටපතයි. කූඹියෝ යනු ලක්මාල් ධර්මරත්න සහ දමිත චන්ද්‍රසිරි විසින් නිර්මාණය කරන ලද, 2017 අගෝස්තු 26 – 2018 මාර්තු 17 අතර කාලයේ දී ප්‍රදර්ශනය කළ අපරාධ සහ ත්‍රාසය ගණයට අයත්වන ශ්‍රී ලාංකීය ටෙලිනාට්‍යයකි. කූඹියෝ හි කතාව කොළඹ පිහිටි අතහැර දැමූ ගොඩනැගිල්ලක තනිව ජීවත් වන ජෙහාන් ප්‍රනාන්දු නම් මිනිසා වටාය.
Read this book? Sign in to share a review with other readers.