

Out of stockඔබට ඇත්තේ එක හිසකි. එය ඉතාමත් පුදුමාකාර දෙයක් බැවින් හොඳින් රැක ගන්න. මොනම යන්ත්රයක් වත් විද්යුත් පරිගණකයක්වත් ඊට සමකළ නොහැක. එය ඒ තරමට ම පෘථුලය. සංකීර්ණ ය. මහත් හැකියාවෙන් යුක්තය. සියුම් ය. ඵළදායක ය. අත්දැකීම්වල දැනුම් සම්භාරය හා මතකයෙහි ගබඩා ගෙය සමස්ත චින්තනයම ඉන් පැන නගියි. එය රාශිභූත කර ඇති දේ විශ්වාස නොකළ හැකි තරම් ය.
Read this book? Sign in to share a review with other readers.