
-10%"එපා. ලේ පාට කියල හිතන්නෙ නැතිව, ඒක රතු රෝස මලක පාට කියල හිතන්න. මම මෙතනින් ඔයාව එක්කන් යනවා. එදා වගේම අදත් රතු පැහැ සෙටින් ගවුමක් ඇඳ, සුදු වේල් පට කරවටා බැඳගත් කුඩා දැරීය පැවසුවාය. "ඒ වසර මිලියන ගණනක අතීත කතාවකි. කිසිවකු නිර්මාණය කිරීම එසේ නම්, කිසිවකු විනාශ කිරීම කෙබඳු හැඟීමක් ගෙන දෙනු ඇතිද? ඇත්තෙන්ම එය මනරම් ක්රියාවකි. ඒ ගැන ඔබ දැනගනු ඇත. මා සැරීසරන්නේ විනාශය කෙතරම් මනහරදැයි ඔබට පෙන්වන චාරිකාවකය.¨ සැරිසරන්නෙකුගේ සටහන් ඒ පැස්ටල් පැහැයෙන් පින්තාරු කළ මාර්ගයෙන් ඈ ඇතුළු වන්නේ අභිරහසකට වග ඈ කිසිසේත්ම සිතුවේ නැත.
Read this book? Sign in to share a review with other readers.