

Out of stockයක්ෂි - ඉතිහාසයේ ක්ෂිතිජ යා කිරීම කුවේනියගේ සිට ලංකා ඉතිහාසය පුරාවිද්‍යා ඇසින්… මෙම රචනය කුවේණියගේ සිට වළවාමුඛී, පශ්චිමරාජිණී, විහාරමහාදේවී, අනුලා, සීවලී, සුගලා, ලීලාවතී සහ කල්‍යාණවතී හරහා මහියංගණයේ වැඩ වෙසෙන මහලොකු අම්මා ඇතුලුව භූමිය සහ උරුමය ආරක්ෂා කර ගැනීමට දරුවන් තැනූ ඈත පිටිසර පැල්පත් වල වෙසෙන මව්වරුන් දක්වා වූ මෙරට ඉතිහාසයට ප්‍රාණය දුන් සියලු ස්ත්රීන්ගේ මාතෘ මූලික මෙහෙවර සිහිගන්වනු පිණිස යක්ෂී යන උද්ධෘතයෙන් නම් කර ඇත. පිටු 536ක වර්ණ සිතියම් 22ක්, වර්ණ ජායාරූප 105 ක් ඇතුලත්
Read this book? Sign in to share a review with other readers.