


ඕහෝ ට අනුව ගැහැනිය අභිරහසක් මෙම සංවාදයේ දී ඔහු ගැහැනිය ගැන කථා කරන්නේ පිරිමියෙක් ලෙස නොව සර්වඥාණකත්වය හැටියටයි. පිරිමියා අනුකරණය සහමුලින් අත්හැර ගැහැනියගේ විභව හැකියාවන් ඇය තමන් තුළම සොයා ගත යුතු බව ඔහු අවධාරණය කරනවා. පීඩනයට එරෙහිව කැරලි ගසන්න ඔබට විප්ලවකාර් ජීව ගුණයන් නැතිනම් ඔබ සැබෑ අර්ථයෙන් මෙලොව ජීවත් වන්නෙක් නොවේ ය. යී ඕෂෝ කියනවා. පිරිමියාට වඩා වෙනස් ගැහැනියගේ සුවිශේෂ ලිංගිකත්වය මෙන් ම ආදරය, මාතෘත්වය, පවුල, විවාහය, උපත් පාලනය යනාදිය ගැන. ඕෂෝ හෘද්ධයාංගම වෙනවා. විවාහය යන සංකල්පය දැඩි ප්රශ්න කිරීමකට භාජනය කරමින් පිරිමියා සොයාගත් අශෝභන ම ආයතනය ලෙස එය නම් කරනවා. පිරිමියා මෙන්ම ගැහැනියත් අද්විතීය අසම සම කෙනෙකු බව පහදමින් ස්ත්රිත්වයේ ගුණාත්මයන් ගැන උද්ධාමයට පත් වන්නැයි ගැහැනියට යෝජනා කරනවා. ඕෂෝට අනුව මාන වියත්වය පරිපූර්ණ වෙන්ට නම් හදවත (ගැහැනියාත් සිරස (පිරිමියාත් අතර සහ සන්ධානයක ස්වාමිත්වය හදවතට ලබා දෙන්න ඕනේ.
Read this book? Sign in to share a review with other readers.