


ගෞතම බුද්ධ ඥාණාවලෝකනයට පත්වුණා. ඔහු යථාර්ථයේ නියම සාරය අවබෝධ කරගත්තා. ඔහු දැනගත්තා චිතරක් නොවෙයි. ඔහු අත්දැක්කා. ඔහු දැනගත්තා විතරක් නෙවෙයි......ඔහු ඒ බවට පත්වුණා. ඉතිං එහි දී චයාගේ චිත්තය තුළ ඇතිවෙච්ච පළවෙනි ප්රශ්නය මේක යි. "මම කොහොමද මේක පැහැදිලි කරන්නේ ඔහු අවබෝධ කරගත් තත්ත්වය ඕනවටත් වඩා විශාලද? මුළු අහස තරම්...... සමහර විට සීමාව අහසත් නොවේ. අනික වචන හරී ම කුඩයි. ඔහු අවබෝධ කරගත් තත්ත්වය හරී ම ගැඹුරුයි. මුහුද පවා එතරම් ගැඹුරු නැහැ. ඉතිං වචන ඒවාට කිසිම ගැඹුරක් නැහැ. ඔහු අවබෝධ කරගත් තත්ත්වය බහුමානීයයි. වචන රේඛීය යි. වචන ඒකමානීය යි. මාවතේ අඳුරේ අතපතගාන අයට මේ අමුතු අත්දැකීම ගෙන එන්නේ කොහොමද?
Read this book? Sign in to share a review with other readers.