


ශරීරය ගැන පමණක් විශ්වාස කරන මිහිහෙක් අර්ධයක් පමණයි. සහ අධ්‍යාත්මය ගැන පමණක් විශ්වාස කරන මිනිසෙකුත් අර්ධයක්. ම්ම ගෞතම බුද්ධත් අර්ධයක් කියලා හදුන්වා තිබෙනවා. මොකද ඔහු කය ප්රතික්ෂෙප කරන හිංසා ඔහු කය හෙලා දකිනවා. පිළිකුල් කරනවා. මම්ම පුර්ණ එකගතාවයකින් නෙවෙයි. ගෞතම බුද්ධ සමඟ - සියට පණහක් පමණයි. සහ ඒකයි මගේ තත්වය කාල් මාක්ස් සමගත් මම සියට පනහක් පමණයි එකග ඔහු ශරීරය පිළිගැනීම හොඳයි නමුත් ඔහු අධ්‍යාත්මය ප්රතික්ෂප කිරීම වරදි බුද්ධ සහ මාසේ අතිත ගන්න ඕනේ - එකයි මගේ විප්ලවය. බුද්ධ සහ මාක්ස් දෙන්නම අතිගත ගෙන සෝවියට් සංගමයේ නර්තනයේ යෙදෙන්න
Read this book? Sign in to share a review with other readers.