

Out of stockඅරගලම් දෙමල බසටද නව වචනයක් එකතු කරන කතාවකි. හුදු මානුෂික හිමිකම් හා ගෞරවය පමණක් ප්රාර්ථනා කරන දෙමල තරුණියකගේ කතාවකි. ජාති - කුල - ආගම් බේද අභිබවා යන අපේ කාලයේ මහා හැරවුම් ලක්ෂය වන අරගලයක ආරම්භය ප්රභන්දයකට ගොනුවිමකි.
Read this book? Sign in to share a review with other readers.