
-10%" ඔයා කවදා හරි අඬලා තියෙනවද? අඬද්දී පපුව හීනියට පිච්චිලා රිදෙනවා දැනිලා තියෙනවද? ඒ තමයි අපි හුස්මත් එක්ක කාලයක් තිස්සේ අපේ හදවතේ තැන්පත් කරගත්ත වේදනාව පිරුණු ආදරණීය හැඟීම්. හදවතට ඒ හැඟීම්වල බර දරාගන්න බැරීම වුණාම තමයි ඒවා උණු වෙලා පුංචි කඳුළු බිංදු විදිහට කම්මුල් දිගේ පහළට ගලාගෙන යන්නේ.”
Read this book? Sign in to share a review with other readers.