
-10%සෑම කසාද ජීවිතයකටම, ඊට ආවේණික කථාවක් සහ රටාවක් ඇත.... ඊට ආවේණික රසයක් ඇත... ආවේණික පැහැයක් ඇත.... ඊටම ආවේණික වූ මාර්ගයක්ද ඇත... එ නිසාවෙන් කසාදේදී ඔබට හමු වන ගැටලු වලට අදාළ පිළිතුරුද ඔබටම ආවේණික ඒවා විය යුතුය... ගැටලුව එක සමාන වුණු පමණින් අන් අයට ගැළපුණ පිළිතුර ඔබටද එසේම ගැළපෙනවා යැයි උපකල්පනය කිරීමම මුලාවකි. කසාදයක් යනු කිසිම විටක, මොනම හේතුව නිසාවත් සංසන්දනය නොකළ යුතු මානව බැඳීමකි!
Read this book? Sign in to share a review with other readers.