

Out of stock“එයවචනයෙන් විස්තර කළනොහැක, එමෙන්ම එය මනසට විෂයවන්නක් ද නොවේ. තිලෝපා වන මට, හෙලිකිරීමට මීට වඩා කිසිදුදෙයක් නැත. ඔබගේ ම මනසේ පවතින සංකේත ඇසුරින් ඔබ(ව)ම දැන ගන්නා අයුරින් ක්රියාකරන්න. සිතින් එක් එක්දේ මවා නොගනිමින්, කල්පනා නොකරමින්, විග්රහ නොකරමින්, භාවනා නොකරමින්, සිත තුළට නැඹුරු වී නොබලමින්, මනස එහි ස්වාභාවික තත්වයෙන් තබා ගන්න. එහි අදහස නම්, මුළු ග්රන්ථයෙන්කි යවෙන සියලුම දෑ, මෙම කවියට ඇතුළත් වනබව ය. එහිදී ද තිලෝපා මුලින්ම දක්වන්නේ, එය වචනයෙන් විස්තර කළ නොහැකි බව ය. ටිබැට්භාවනා ක්රම අතර උසස් ම භාවනාව ලෙස දැක්වෙන ‘මහාමුද්රා භාවනාව’ සාර්ථකව කිරීමෙන්ඇති වන ප්රතිඵලය ලෙස දක්වා ඇත්තේ මේ ජීවිතයේ දී ම ධර්ම ප්රත්යක්ෂය ලැබීම ය. සුවාසූ(84) සිද්ධවරයන්පිළිබඳ ටිබැට් කථා සංග්රහයේ දැක්වෙන්නේ ද මහාමුද්රාව ගුරුවරයෙකුගෙන්ශිෂ්යයාට සම්ප්රේෂණවීමෙන්මේ ජීවිතයේ දී ම සිද්ධ හා මහාසිද්ධ බවට පත්වූ සමාජයේ විවිධ මට්ටම්වල සිටි යෝගීන්පිළිබඳව ය.
Read this book? Sign in to share a review with other readers.