
-10%ඇතැම් පැළ තියෙනවා වතුර දාන පමාවෙන් ඒ වතූර ටික උරාගන්න. අම්මා අයිති වුණේ ඒ පැළ ගොඩට. තාත්තා තමන්ගේ හඬ පාච්ච් කරලා වීසිකරන වචන සේරම අම්මා, උරාගන්නා. සේරම දුක් දාරාගත්තා. ඒ වතූර ඇය මත්තේ වැටෙන්න නොදී අම්මා තමන්ගේ අත් දෙක අල්ලලා අත්වලට අරගත්තා. ඒ වතූරෙන් මුළු හිතම තෙමාගන්නා. සමහරදාට ඒ වතූර කන්දට යටවුණා. අම්මා ඇය ගැන හිතලායි වතුරෙන් ගොඩ ආවෙ. නැත්නම් ඕනෙ දොයක් වෙද්දොන් කියලා වතුරෙ ගිලෙන්නයි අම්මගේ හිතේ තිබුණෙ.
Read this book? Sign in to share a review with other readers.