

Out of stock''මේ මගේ කතාව'' මගේ කතාව නොවේ. එය අපේ කතාවය. අප ගෙවන කටුක සමාජ, ආර්ථික, දේශපාලන පරිසරයේ යථාර්ථය විවරණය කෙරෙන කතාවය. කතාව ඉදිරිපත් වන්නේ ආත්ම කථනයක් ලෙස වුව එය අවසාන වශයෙන් සමාජ කථනයක් වේ. සමාජ විවරණය උදෙසා ප්රබන්ධය ආත්මය විහිවිද යන්නේ යම් සේද මේ මගේ කතාව නීරුවද චිත්ත සන්තානය පත්ලට යයි. එය සිය අරමුණු සාක්ෂාත් කරගන්නේ අසිහිය වාහකය කර ගනිමිනි. මේ මගේ කතාව අසිහියෙන් ලියන සිහියේ කතාවය.
Read this book? Sign in to share a review with other readers.