

Out of stockඒ දේ මොකක්ද කියලා මම දන්නේ නැහැ. එහෙත් මාර්කෝගේ රෝගයත් එක්ක 'පොඩි දරුවෙක්ගේ' මොකක් හරි සම්බන්ධයක් තියෙනවා. සමහර විට ඒ මාර්කෝගේම දරුවෙක් වෙන්න පුළුවන්" "දරුවෙක්?" මම පුදුමයෙන් ඇසුවෙමි. "ඔව්... පොඩි ගැහැනු ළමයෙක් "
Read this book? Sign in to share a review with other readers.