
-10%දිසත්... තුන්වෙනි පාරටත් ඔයා වැරදියි. ඉතින් තවත් මාව හොයන්න එපා. ඔයාගෙ හිතේ ඇදුණු ෆේත් සඳගෝමි රොජර්සනුයි ඇන්නම ෆේන් සඳගෝමි රොජර්සනුයි අහසට පොළොව වගේ දෙන්නෙක් මිස එක්කෙනෙක් නෙවෙයි. ඉතින් අපි මෙතනින් නවතිමු. ආයෙමත් දවසක ලියුම් වලින් විතරක් හමුවෙමු.
Read this book? Sign in to share a review with other readers.