

Out of stockප්‍රභාෂ්වර විසින් රාවය පුවත්පතට ලියන ලද තීරු ලිපි එකතු කොට 2009 වසරේදී පන්නරය' නමින් පොතක් වශයෙන් පළ කළේය. එම පොතට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් 2011 වසරේදී පවත්වන ලද 'විද්‍යෝදය සාහිත්‍ය ප්රදානයේදී විශේෂ සම්මානයක් ද හිමිවිය. මෙහි පළවන්නේ ඉන්පසුව රාවයේ පළ වූ ප්‍රභාෂ්වරගේ තෝරාගත් තීරු ලිපි එකතුවකි. ප්‍රභාෂ්වරගේ තීරු ලිපි එකතුව දැනුමේ, විවිධත්වයේ හා විචිත්රත්වයේ එකතුවක් ලෙස සැලකිය හැකිය. ඔහුගේ තීරු ලිපි කියවන්නාගේ දැනුම පුළුල් කොට දේවල් දකින්නට කියවන්නා පොළඹවයි.
Read this book? Sign in to share a review with other readers.