

Out of stockපුරුෂ ශක්ති වර්ධන විධි 100 කින් සමන්විත මෙම කෘතියෙහි ඒවා ඖෂධ විධි. චර්යා විධි. මානසික විධි, අභිචාර විධි, උපචාර විධි. පාන විධි. ආහාර විධි වශයෙන් ප්‍රභේද කොට දක්වා ඇත. දේශීය වෙදකම. ආහාර රටාව, සංස්කෘතිය හා බැඳී ඇති චර්යාවන්ට අනුරූපව ඒවා විග්රහ කොට ඇති අයුරු ප්‍රශස්ථය. අඹු සැමියන් අතර පැවතිය යුතු අන්‍යෝන්‍ය සුහදතාවය ශක්තිමත් කරමින්. කාය බලයෙන් යුක්ත සෞඛ්‍ය සම්පන්න ක්‍රියාවලියකින්, ජීවිතය විඳිමින් එය ජය ගැනීමට මෙම කෘතිය මග පෙන්වා ඇත.
Read this book? Sign in to share a review with other readers.