
-10%ආදරය යනු අසීමිත පොරොන්දුවල ගර්ජනාවක් නොවේ.. කාලයත් සමඟ මැකී යන වචනවල ශබ්දයද නොවේ.. එය නම්, නිහඬවම රැඳී සිටීමේ ශක්තියයි... මහා කුණාටු හමුවේත් නොසැලෙන ස්ථිරත්වයයි... රැඳී සිටීම ය... සැබෑ ආදරයට උස් හඬක් අවශ්ය නැත... එය සරලවම රැඳී සිටීමය
Read this book? Sign in to share a review with other readers.