
-10%සමහර ආත්ම හමුවීම් සිදුවන්නේ හුදෙක් ආදරයේ නාමය දරන්නට පමණක් නොවේ... එකිනෙකාගේ හදවත් තුළ සදාකාලිකවම නිවහනක් වීමටය.... කාලය ඔවුන් කෙසේ වෙන් කළත්... දෛවය ඔවුන් අතර කොතෙක් බාධක තැනුවත්.... එක්වරක් ගැඹුරින් එකිනෙකා හා බැඳෙන්නට වූ එකිනෙකා දරන්නට වූ ඒ ආත්මයන් කිසිදා වෙන්වන්නේ නැත.
Read this book? Sign in to share a review with other readers.