
-10%චන්ද්ර ග්රහණයෙන් පසුව උදාවන පළමු පුරහඳ දිනයේ දී දෙවියන් වෙනුවෙන් පුද වීමට කැපවුනු ඇය කන්යා දෙවඟනකි. දෙවියන් වෙනුවෙන් බලිවීමට තරම් ඇය සුරුපීය. නොකිළිටිය. කන්යාබාවයට ද වෛර කල ඇ දෙවියන්ගේ මනාලියයි.
Read this book? Sign in to share a review with other readers.