

Out of stockවිවාහය , දික්කසාදය ,නඩත්තුව, ගෘහස්ථ හිංසනය, දරුකමට හදා වඩා ගැනීම සම්බන්ධ නවතම නීති රීති ඇතුළත් කර ඇත. මෙය පොදු ජනතාවගේ විවාහ නීති අත්පොතයි. මේ කෘතිය වරක් හෝ දෙවරක් සම්පූර්ණයෙන් කියවා ඔබ වෙත සුරැකිව තබා ගන්න. කෙදිනක හෝ මේ කෘතිය ඔබ වෙත වැදගත් වනු ඇත.
Read this book? Sign in to share a review with other readers.