
-10%May Be Love's Not For Me ! නොදන්නවා වුණත් ඇත්තට ම සංවේගජනක කාරණේ ඈ එහෙම නැවතුන වග මට කීම ම නෙවෙයි. ඈ ඉන්නවා යැයි හිතළුවක් මවාගෙන මා දිගින් දිගට ම කිය වූ පරණ පොත් අස්සෙ, සමහර දවස්වලට මට ලැබුණ පොතක් හෙම ඇහිඳිද්දි ඒ අගිස්සෙන් වැටෙන වේලුණු මල් පෙති, ඔබ ඇපල් මලක් වාගේ සිංදුව, ජමීලාගේ වීරත්වය, නම මතක පාරවල් එක්ක නිතරෝම වගෙ හම්බෙන වංගු විතරක් නෙවෙයි; මේ ලෝකෙ මම දන්නවා ය කියල තියෙන හැම කෙහෙල් මලක් ම ඈව ම මට මතක් කරවන එක! හදිසියෙන් සිද්ධවෙන බරපතල සිහිකැඳවීමකින් හරි ඈටත් මාව මතක්වෙනව ද කියල දැනගන්න විදියක් මට නැති එක
Read this book? Sign in to share a review with other readers.