

Out of stockයක්ෂ ගෝත්‍රය විනාශ වුව ද ඔවුන් අනාගත දේශවාසීන්ට උරුම කළ දේ අතිමහත් ය. 'රක්ඛ විද්රාසනා' නම් වාරි ක්‍රමය ඔවුන්ගෙන් ලැබූ වාරි විද්‍යාවකි. එය අනුගමනය කළ ධාතුසේන රජතුමා ලොව එකම උස්සාන වාරිමාර්ගය වූ ජය ගඟ බිහි කළේ ය. ආර්යයන්ගේ පැමිණීම හේතුවෙන් යක්ෂ ගොත්‍රික ශිෂ්ටාචාරය යටපත් කර ඔවුන්ගේ ශිෂ්ටාචාරයක් ගොඩ නැගීම ද, සතුරු ආක්‍රමණ හේතුවෙන් ද මෙම ගොත්‍රිකයන්ගේ බිඳ වැටීම සිදු විය. ශ්‍රේෂ්ඨ පරපුරක පෞඩත්වයක් ඉතිහාසයට එක් කළ යක්ෂ ගෝත්‍රයේ අවසාන පුරුක වූ රවිශෛලාශ වංශය ද දේශයට අහිමි වූයේ මතු උපදින්නන්ගේ අභාග්‍යයක් ලෙස ය. ‘යක්ෂ ගෝත්‍රිකයන්ගේ අප්‍රකට තොරතුරු' නම් මෙම කෘතිය තුළින් රවිශෛලාශ යක්ෂ වංශය හා සෙසු කුලයන් හි ආර්ථික, සමාජමය, දේශපාලන, සංස්කෘතික, අධ්‍යාපන, භාෂා හා ශිල්පීය ක්‍රම පිළිබඳව ඇතුළත් කර ඇත.
Read this book? Sign in to share a review with other readers.