


හුස්ම ගන්නේ ඔබ නොවේ. සමස්ථය ඔබ වෙනුවෙන් සැම විටම ක්රියාත්මකයි. කිසිවක් නොකර සිටින විට සියල්ල ඉටු කර දෙනු ලබයි. පළමු වැන්නා වීමට තැත් නොකර සිටින විට ඔබ අසම සමයි. තෝරා ගැනීම නොකරන විට ඔබ සියල්ල ආදරයෙන් වැළඳ ගනී. මෘදු බව සියල්ල අභිබවා ජය ගනී.
Read this book? Sign in to share a review with other readers.