
-10%ඔවුන්ගේ ප්‍රේමය එක් ආත්මයකට පමණක් සීමා නොවනු ඇත. නමුත්, ඇයගේ ප්‍රේමය මේ ආත්මයේ දීම ඇය අවසන් කරනු ඇත. අදත් කොහේ හෝ තැනක සුළඟට ලෙලෙන ඩේසි මලක් දකිනා විට මට සිතෙන්නේ_ සමහර ආදර කතා අවසන් වන්නේ නැත . ඒවා, මතකයන් ලෙස සදාකාලයටම පිපී තිබෙන බවයි
Read this book? Sign in to share a review with other readers.