
-10%ව්‍යාපාර යුද්ධයක් හා ප්‍රේමනීය යුද්ධයක් " සමහරවිට අපි දෙන්නටත් ලස්සන හමුවක් ඉස්සරහාට තියෙනවද දන්නෙ නෑ. මොකද ඔයාගෙන් මට දැනෙන හැගීම් හරිම අමුතුයි. එහෙම එක පාරටම කෙනෙක්ව දැක්කම හිතගැස්සෙන හේතු තියෙන්න ඕනේ. එහෙම නැත්තම් බෙල්ල ගහලා යන වැඩක් සෙට් වෙනවද දන්නෙත් නෑ ඕන එකක් අපි බලමුකෝ.මාත් ඕනේ දේකට ඔට්ටු කෙල්ලෙක්.මම පරාද වෙන්නෙ නෑ වගේම පරාද උනත් ගේමක් නොදී පරාද වෙන්නෙත් නෑ කොහොම උනත් මාව වට්ටන්න බෑ "
Read this book? Sign in to share a review with other readers.