

-20%Chérie Chérie SWEETHEART මම හිටියෙ නිර්වාණය ලබන්න ඔන්න මෙන්න කියලා ඒ වගේ සැහැල්ලුවක් ඒ වගේ තෘප්තියක ඒ වගේ සතුටක් මට මීට කලින් දැනිලා තිබුණේ නෑ. ඒ මොහොතින් ඊළඟ මොහොත වෙනස් වුණේ ඉතා සියුම් විදිහට මාව දෝරෙ ගලනවා මම සැනසෙනවා මම පාවෙනවා මට දැනෙනවා මා තුළින් මාව උතුරනවා
Read this book? Sign in to share a review with other readers.