
-10%" පපා..." "ඔයා මොනාද විශ් කරේ..." "මන් ප්රාර්ථනා කරේ ආශු. මගේ පුතාට එයාගේ විවෘත ආදරේ මුණ ගැහෙන්න කියලා. ආදරේ කියලා මගේ පුතාව එක එක මිනිස්සු ගාව අසරණ නොකර රස්තියාදු නොකර එක පාරටම මගේ පුතාට එයාගේ නියම ආදරවන්තයා මුණ ගැහෙන්න කියලා." "පපා ඔයා නරකයි." "පුතා ආශු. මන් මට ආදරෙයි."
Read this book? Sign in to share a review with other readers.