
-10%"අනේ තාත්තා....ඔය මොකක්ද කරන්නෙ? අනේ තාත්තේ ඕක කරන්න එපා මං ඔයාගේ දුවනේ..." "දුව...? හහ් හහ්... උඹ මගෙ දුවෙක් නෙමෙයි බන්. පොඩි එකී විතරයි මගෙ ළමයා. අනික උඹටත් මහ එකී ගෙම කුලප්පුව ඇති. ගහේ කටු උල් කරන්න ඕනෙ නෑනෙ. මෙන්න මෙහෙට වරෙන් කෑ නොගහා..."
Read this book? Sign in to share a review with other readers.