

Out of stockඅවසාන වශයෙන්, මිනිසුන් විසින් වෙන් කළ නොහැකි යැයි සැලකු සෑම දෙයක්ම හුවමාරු කිරීමේ, වෙළෙඳාම් කිරීමේ සහ අන්සතු කළ හැකි වස්තුවක් බවට පත් වු කාලයක් පැමිණියේය. එතෙක්, සන්නිවේදනය කළ නමුත් කිසි විටෙකත් හුවමාරු නොවූ, දුන් නමුත් කිසි විටෙකත් විකුණනු නොලැබූ, අත්පත් කරගත් නමුත් කිසි විටෙකත් මිලදී නොගක් - ගුණය, ආදරය, ඒත්තු ගැන්වීම, දැනුම, හෘදය සාක්ෂිය යනාදී සෑම දෙයක්ම, කෙටියෙන් තිවහොත්, වාණිජ්‍යය බවට පත් වූ කාලය මෙය විය. එය සාමාන්‍ය දූෂණයේ, විශ්වීය දඩබ්බරකමේ කාලයයි, නැතහොත් දේශපාලන ආර්ථිකය අනුව කතා කිරීමේ දී, සදාචාරාත්මක හෝ භෞතික වූ සියල්ල වෙළෙඳපොළ වටිනාකමක් බවට පත් වු سعد... සුමන සිරි ලියනගේ Karl Marx, Poverty of Philosophy p.12 පරිවර්තනය ධනුෂි පලිහේන
Read this book? Sign in to share a review with other readers.