

Out of stockකවුද තමුන්ට අර හාර්ට් රියැක්ට් දාන සඳුනි කියන්නෙ?* අහ්.. සඳුනිද? මේ සදුනි කියන්නෙ මගේ දුරින් නෑදෑ වෙන නංගි කෙනෙක්... බොරු කියන්න එපා හලෝ ඔය තරම්. තමුන් පිරිමියෙක් නේද? තමුන් අර ෆොටෝ යැව්ව, එතකොට වොයිස් යැව්ව, ලබන සතියෙ හම්බෙන්න එන්න කිව්ව. සඳුනි ඉන්නවා නේද? ඒ වෙන කවුරුත් නෙමෙයි මගේ ෆෙක් එකවුන්ට් එක. තමුසෙව මම චෙක් කරන්නයි හැදුවෙ. බලන් යද්දී හැම කොල්ලම එකයිනෙ ඕයි... අනේ ඔයාට ඕන දෙයක් හිතාගන්න සුදු. එහෙන් ඔෆිස් එකේ වැඩ, ගෙදර ප්‍රශ්න, මටනම් මේ හැමදේම ඇතිවෙලා තියෙන්නෙ. කවුරු නැතත් මම දන්නවා මම ගැන. මට කවුරුත් චරිත සහතික දෙන්න අවශ්‍ය නෑ..." අනේ ඇත්තද? වටේම ඉන්න කෙල්ලන්ට කතා කරලා අහු වුණාම නෑයොලු. තමුසෙ කලින් හිටපු එක්ස්ට ඔහොමද දන්නෙ නෑ කළේ...
Read this book? Sign in to share a review with other readers.