

Out of stockඅතිවිශිෂ්ටය...බ්‍රෙග්මාන් අපගේ ඉතිහාසය යොදාගනිමින් මිනිස් ස්වභාවය පිළිබද අවබෝධය නව මානයකට කැඳවාලයි. Humankind අපගේ සංවාදය වෙනත් අතකට හරවා දීප්තිමත් අනාගතයකට මඟ හෙළි පෙහෙළි කරයි. අපට එය අන් කවරදාටත් වඩා අවශ්‍යව තිබේ. සුසාන් කේන්, කර්තෘ Quiet මාතෘකාව මග හැරිය නොහැක්කකි, විරෝධතාවන් මුළුමනින්ම පාහේ පිසදාලයි, ආකර්ෂණීය කතාන්දර කීමේ හැකියාවකි. මෙය අතිවිශිෂ්ට පොතකි. ටිම් හාෆෝර්ඩ්, කර්තෘ The Undercover Economist බ්‍රෙග්මාන් සර්ව අශුභවාදය අතිවිශිෂ්ට ලෙස පෙන්වාදෙන පරිද්දෙන් එහෙත් අප විසින් තෝරා ගත්තකි. නොතකා හැරිය නොහැකි කෘතිය වඩා යහපත් හෙටක් පිළිබඳ හැකියාවේ විවරය පුළුල් කරයි. ඩේවිඩ් වොලස් වෙල්ස් , කර්තෘ The Uninhabitable Earth
Read this book? Sign in to share a review with other readers.