

Out of stockඔබේ දියුණුව ඔබට අත්කර ගත හැකිව ඇත්තේ අන් අයගේද සහයෝගය ලබාගෙනය. ඔවුන් කෘතඥතා පූර්වකව සිහිපත් කිරීමට සුදුසු කාලයද මෙයම වෙයි. ඔබ සුදුසු අය වෙත සිතින් කෘතඥතාව දැක්වීමට කටයුතු කිරීම මගින් ඔබේ වී ගුණය වැඩි දියුණු කර ගැනීමට හැකිවනවා ඇත. එම ගුණය ක්රියාවට නැගීමෙන් ඔබේ කටයුතුවලට අන් අයගේ සහයෝගය හා ආශිර්වාදය ලැබෙයි. එය ඔබට ලැබෙන මහත් වාසියකි.
Read this book? Sign in to share a review with other readers.