

Out of stockදරුවාට විශාල පුද්ගලිකත්වයක් අවශ්‍යයි. දෙමාපියන් පැමිණ සිටින්නේ දරුවාට උදව් කිරීමට පමණයි. බාධාකාරී ව මැදහත් වන්නට නම් නොවේ. දරුවාට දේවල් කරන්නට හෝ නොකර හිඳීමට ඉඩ දිය යුතු යි. දෙමාපියන් සාවධාන විය යුත්තේ, දරුවා තමන්ට හානියක් කර ගන්නවා හෝ වෙන අයෙකුට හානියක් කරනවා නම් පමණ යි. ඒ හොඳට ම ඇති. ඊට වඩා මැදිහත් වීම කැතයි. දෙමාපියන් දරුවන්ට සත්‍ය පිළිබඳ ඉගැන්විය යුතු නෑ. ඔවුන් සත්‍ය පිළිබඳ සෝදිසි පරීක්ෂාවන්නේ කෙසේ දැයි දරුවන්ට ඉගැන්විය යුතුයි. දරුවන්ට ඉගැන්විය යුත්තේ, සෝදිසි පරීක්ෂාවයි. විමර්ශනය යි. වික්‍රම කාමය යි. දරුවන්ට උදව් කළ යුතුයි. දරුවන් විසින් ප්‍රශ්න ඇසිය හැකි යි. නමුත්, තමන් ඇත්තට ම දන්නේ නැතිව එම ප්‍රශ්න වලට උත්තර දීමට නොයා යුතු යි. ඔවුන්, බුදුන් විසින් තම ගෝලයන්ට කියන්නට පුරුදු වී සිටි ලෙසට දේවල් මේ ආකාරයට කියන්නට දැන ගත යුතු යි "මම කියන දේ විශ්වාස කරන්න එපා මේක මගේ අත්දැකීම. ඒත් මම ඒක ඔබට කියන්නට යන මොහොතේ ම එක වැරදි දෙයක් බවට පත් වෙනවා. මොකද එක ඔයා අත්දැකපු දෙයක් නොවන නිසා. මට ඇහුම්කන් දෙන්න. ඒත් විශ්වාස කරන්න එපා. අත්හදා බලන්න විමර්ශනය කරන්න. සොයා යන්න ඔයා ම දැන ගන්නා තුරු මිසක ඔයාගේ දැනුමෙන් කිසි ඵලක් නෑ. ඒ දැනුම භයානකයි. ණයට ගන්නා දැනුම බාධාකාරී අවහිරයකි
Read this book? Sign in to share a review with other readers.