

Out of stockහිසට හදවත තේරුම් ගත නොහැක. හදවතට හිස තේරුම් ගත හැකි වන්නේ හදවත හිසට වඩා ගැඹුරෙහි පවතින හෙයිනි. හදවතේ මිහිකට හිසට අයත් මිනිසාව වටහා ගත හැකි අතර ඔහු හිසට අයත් මිහියාට කරුණාව දක්වයි. එහෙත් හිසට අයත් මිනිසාට හදවතේ මිහිසාව තේරුම් ගත නොහැක. පහතින් ඇති තත්වයට ඉහළින් වන තත්වය වටහා ගත නො හැකි අතර ඉහළින් වන තත්වයට පහත තත්වය වටහා ගත හැක. කන්ද මුදුනේ සිටින්නාට නිර්මනයේ සිටින මිනිසාව තේරුම් ගැනීමට හැකිය. එහෙත් නිම්නයේ සිටින මිනිසාව කඳු මුදුනේ සිටින්නාව තේරුම් ගත නොහැක.
Read this book? Sign in to share a review with other readers.