
-10%"මගේ අම්මා ජීවත් වෙන්නේ අපි හිතන තරම් සාමාන්‍ය ලෝකෙක නෙමෙයි අනන්‍යා. එයා තරම් ගුරුකම්, මන්තර, ජ්‍යෝතිෂ්‍ය වගේ අන්ධ විශ්වාස පස්සේ යන වෙන කෙනෙක් මං මෙතුවක් කාලෙකට දැකලා නෑ. රෞද්‍ර වංශ පරම්පරාවෙ අයට මූණ පාන්න වෙන මොකක්හරි සාපයක් තියෙනවා කියලා එයා මුළු හදවතින්ම විශ්වාස කරනවා.” අනන්‍යාගේ දෑස් විසල් වූයේ පුදුමයෙනි. 21 වන සියවසේ මුම්බායි නගරයේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකුගේ මුවින් මෙවැනි කතාවක් අසන්නට ලැබෙතැයි ඈ කිසිසේත්ම සිතා සිටියේ නැත.
Read this book? Sign in to share a review with other readers.