

Out of stockහුදු බලය අත්පත් කර ගැනීම අරමුණු කරගත් පැරණි පන්නයේ දේශපාලනය වෙනුවට යුක්තිය අත්පත් කර ගැනීම අරමුණු කරගත් නව දේශපාලනයක් බිහි කිරීම සහ ආත්මාර්ථකාමය හා ස්වාමිත්වකාමය වෙනුවට සහයෝගිතාව හා තිරසාරත්වය පදනම් කරගත් සහරක්ෂනිය ආර්ථික එලබුමක් හදුන්වාදීමේ අවශ්‍යතාව මේ කෘතියෙන් අවධාරණය කරයි. බලය අත්පත් කරගැනීමට විකල්ප වූ “යුක්තිය ඉටු කර ගැනීමේ” සංවිචාරණිය දේශපාලන ක්‍රියාකාරිත්වයක් සහ නාස්තිකාරී රේඛිය ආර්ථිකය වෙනුවට පුනර්ජනනීය චක්‍රීය ආර්ථිකයක් ගොඩ නැගිය හැකි ආකාරය පිළිබද මුඛ්‍ය අදහස් පද්දතියක් ඉස්මතු කර ගැනීමට දායක වීම මේ කෘතියේ අරමුනයි.
Read this book? Sign in to share a review with other readers.