

Out of stock“ හිතට දැනුණ අසීමාන්තික වූ වේදනාවන් විදවීමක් ලෙස නොව විඳීමක් ලෙස නුඹ නිසා ම තෝරාගනිමි. නමුදු ජීවිනේ එක් කාර්තුවකදී, අවාරයේ හමු වී හදවතින් ම වැළඳ ගත් නුඹව අන්හැරීමට සිදු වුවහොත් එය මාගේ උපරිමය බව සිහිපත් කරමි. ඉතින් පෙර සේම මා නැති වුවද නුඹ යන ගමන් මගෙහි කහකෝනා මල් ඉහිරේවා. එය මාගේ අවසන් පැතුමයි. ’’
Read this book? Sign in to share a review with other readers.