

Out of stockහමුවුණ හැම ප්‍රේමයක්ම නොදැණුන බව නොකියමි දැණුන එකම ප්‍රේමය ඔබ වගත් නොකියමි නමුදු හදවත හොඳින් ගැහුණ දිනවල දැණූන සියලු අයවලුන්ට වඩා... හදවත මැරී ඇති සමයක හමු වී නැවත ප්‍රේමය පැළ කළ ඔබට ජීවිතය යැයි කියමි....
Read this book? Sign in to share a review with other readers.