

Out of stockඅපොයියාව - මහින්ද ප්රසාද් මස්ඉඹුල රජත පුස්තක සම්මානය 2021 - ප්රශස්තම යොවුන් නවකතාව අපේ ප්රහේලිකාවට වචන පැමිණෙන්නේ ද හරියට මේ පාරවල් සතර ඔස්සේ අප අපේ ගෙදරට පිවිසෙනවා වාගේ ය. අත්තා වැනි සිනිඳු වචන කලින් පැමිණෙයි. අපි වැනි දශකාර වචන රංචු ගැසී පැමිණෙයි. අම්මා, කිරිඅම්මා වැනි ගැහැනු වචන ළග පාරවල්වලින් ඉක්මකින් අඩි තබා පැමිණෙන අතර තාත්තා වැනි ලොකු වචන රෑ බෝ වී පැමිණෙයි. කෙසේ නමුතේ රාත්රිය වන විට සැවොම ගෙදරට එකතු වෙති.
Read this book? Sign in to share a review with other readers.