
-10%දැන් ඉතින් ගෙදර ලොක්කා මං තමයි. හිතුණොත් තාත්තට කියලා ගෘහමූලිකකම ඉල්ලගන්නවා. තාත්තටත් වැඩ එකේ, මං එපැයි මේ ඔක්කොම බලන්න. ඒ වුණාට තාත්තට නම් මගේ අගයක් නෑ. දුටු තැන බයිනවා. “උඹ ඉතින් නිකන් කකා බිබී ඉඳපන්. පරක්කු වෙලා ඇහැරපන්. රස්තියාදුවේ යමං. එකම එක රිපීට් කර කර කියවනවා. තේරෙයි රිසල්ට් ඇවිල්ලා මං පාස් වුණාම, මගේ අගේ. එතකොට නම් කියයි. "මගේකා” කියලා.
Read this book? Sign in to share a review with other readers.