

Out of stock"විශ්වාස කරන්න නුරාල් මහත්තයා මට කවදාවත් ඕන වුණේ නෑ ඔයාව බඳින්න. මගේ වචන පුරාම තිබුණ අසරණකම ඒ ගල් හිතට දැනෙන්නේ නැතුව ඇති. " තමුසෙගේ බොරු ඕයි. තමුසෙගේ බොරු” නුරාල් මහත්තයා මහා සද්දෙට කිව්වේ. "මට නෙමෙයි ඔයාගේ අම්මට ඕන වුණේ මාව ඔයාට බන්දවන්න ' මං අඬ අඬාමයි කිව්වේ. " මං තමුසෙට කිව්වා මේ ගෙදරින් යන්ඩ. කෝ තමුසේ ගියාද, ආ. ත්මුසෙට ඕන වුණේ මගේ කරේ එල්ලෙන්ඩ " ඒ වචන ඔච්චමක් වගෙයි. ”මට යන්න ඕන වුණා. මං ඒකට උත්සාහ කලා. ඒත්..... ඒත් මොකක්ද ආ...?" මං කියන්න හදපු ටිකවත් කියන්න නොදී නුරාල් මහත්තයා මැද්දට පැනලා සද්දෙට කෑ ගහනවා. ”මට හැමදේම කියන්න ඉඩ දෙන්න...."
Read this book? Sign in to share a review with other readers.