

Out of stockඑක පැත්තකට සිද්ධ වෙත ප්රතික්රියාවක සිමාකාරී ප්රතික්රියකය එක තැනකදි ඉවර වුණා එතතිං ප්රතික්රියාවක් නැවතුණා! " ආදරේ කියන්නෙ සමතුලිතතාවයක්! එහෙම නැත්තං ප්රතිවර්ත්ය ප්රතික්රියාවක්!'' මම කොයිතරම් කිව්වත් ඔයාට ආදරේ කියන්නෙ. එක පැත්තකට සිද්ධ වෙන ප්රතික්රියාවක් විතරක්ම වුණා!
Read this book? Sign in to share a review with other readers.