
-10%සමහර තරු තියෙනවා ඒවා අපේ ජීවිත කාලෙට ම දකින්න පුළුවන් එක ම එක පාරයි... ඒවා හරි පුදුමාකාර චමත්කාරයක් අපේ ඇස් ඉස්සර හා මවලා හරි ම මායාකාරි විදිහට අතුරුදන් වෙලා යනවා..... හරියට අපේ ජීවිතේට අහම්බෙන් එන සමහර මිනිස්සු වගේ...
Read this book? Sign in to share a review with other readers.